Breaking
Mon. May 20th, 2024

නිලුපුලී –

පසුගියදා සිදුවූ මහා ගංවතුර සහ නායයාම් වැනි විපත් අභියස අසරණ වූ ජනතාවට උපකාර කිරීමට අපගේ රණවිරුවන් ඇතුළු බොහෝ  සංවිධාන හා තරුණ කොටස් ඉදිරිපත් වී දිවා රෑ නොබලා කැපවීමෙන් කටයුතු කළහ . ඊයේ  දින එනම් ( ජූනි 1) වන විට මෙම සමාජ සත්කාරය සඳහා අමෙරිකානු යුධ හමුදා භට පිරිසක් ද එක්ව සිටීම විශේෂයෙන් කැපී පෙනුණු කරුණක් වූ  අතර කොළොන්නාව සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශ  වල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා  ඔවුන් මෙසේ එක්ව සිටියා.

13346497_1172855982766483_5295225078886317039_n (1)

By

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *