Breaking
Mon. May 13th, 2024

– නිලුපුලී –

බංගලාදේශයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා මහත්මිය සමග  වෙළඳ සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා ද්විපාර්ශවික සාකච්ඡාවක්   පසුගිය දින එනම් ( මැයි 27) ජපානයේ නගෝයා නගරයේදී පැවැත්වූ අතර ස්ථාවර මිල ක්‍රමයක් යටතේ දෙරට අතර ඇගලුම් ආනයනය සහ අපනයනය පවත්වාගෙන යාමටද මෙහිදී ඔවුන් එකඟත්වයකට පැමිණි අතර  ඖෂධ මිලදී ගැනීමේ ගිවිසුම පිළිබඳවද අවධානය යොමු කර  සහනදායී මිළ ගණන් යටතේ ඖෂධ හුවමාරු කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙහිදී බංගලාදේශයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස අගමැතිනිය විසින්  ජනාධිපතිවරයාට කළ ආරාධනය  සතුටින් පිළිගෙන ලබන දෙසැම්බර් මස ඒ සඳහා පැමිණෙන බව අගමැතිනියට ජනපති  සහතික විය.

By

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *