Breaking
Thu. May 9th, 2024

–  නිලුපුලී –

2016 වසරේ පහ ශ්‍රේණියට  අදාළ ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස 21 වැනි දින පැවැත්වීමට නියමිතව ඇති බැවින් එම විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට තම ප්‍රවේශපත්‍ර මෙම මස 18 වැනිදා විදුහල්පතිවරුන්ට තැපැල් කර ඇති අතර මේ වන විටත් ලැබී නොමැති නම් ඒ විභාග අංක ඇතුළත් ප්‍රවේශ පත්‍ර නොලැබුණ පාසල් ප්‍රධානීන්, පාසල් විභාග සංවිධාන ඒ බව ප්‍රතිඵල ශාඛාවට දැන්විය යුතු බවට  නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

ඒ අනුව 011-2784208, 011-2784537, 011-3140314 දුරකතන අංකවලින් හා1911 යන කෙටි දුරකතන අංකයට මෙන්ම 011-2784422 යන ෆැක්ස් අංකයට අදාළ තොරතුරු ලබාදිය හැකිය.

By

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *