Breaking
Fri. Dec 5th, 2025
– -නිලුපුලී – 
ශ්‍රී ලාංකීය කලාව පෝෂණය කිරීමෙහි ලා ඇප කැප වූ සිනමාවේදීන්, ටෙලිනාට්‍යවේදීන්, නළු නිළියන්, ගායක ගායිකාවන් කාර්මික ශිල්පීන් ඇතුළු කලාකරුවන් හා ලාංකීය සමාජ සන්ධ්වනියේ ඉහලම ස්ථරයේ සිටින  ජනමාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන්ගේ හා මාධ්‍යවේදින්ගේ සේවය අගයමින් සමාජයේ ගෞරවනීය තනතුරක් වන  සාමවිසුරු පදවි ඔවුන්ට  පිරිනැමීමට රජය  තිරණය කර තිබේ. ජුනි 13 වෙනිදා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ 100කට ආසන්න කලාකරුවන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසකගේ සහභාගිත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

By

Related Post