තලංගම බෝම්බ පිපිරීමක් 

– නිලුපුලී –
අද දින එනම් ( ජූනි 9 ) තලංගම පොලීසිය ආසන්නයේ සිදුවු බෝම්බ පිපිරිමක් හේතුවෙන්  තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවත් කුඩා ළමයෙක් තුවාල ලබා ඇති බවත් පොලිස් වාර්තා සඳහන් කරයි.