තිළින ගමගේ අද CID යට Posted onJune 7, 2016Author – නිලුපුලී – අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගැනීම හේතුවෙන් අධිකරණ නියෝගයක් මත හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද දින එනම් (ජූනි 7) CID යට පැමිණ තිබේ .