– නිලුපුලී –
ලසන්ත වික්‍රමතූංග ඝාතන නඩුවේ පරීක්ෂණ සඳහා අවශ්‍ය හමුදා බුද්ධි අංශ ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූවට ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණයෙන් හමුදාපති වරයාට අද දින (මැයි 30) නියෝග කරන ලදි.