Breaking
Mon. Dec 15th, 2025

– නිලුපුලී –

සිය තෙදින සිංගප්පූරු නිල සංචාරය නිමවූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද එනම් (ජූලි 20 දා) අළුයම නැවතත් දිවයිනට  පැමිණියේය.

සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සහ  ජනපතිවරයා හමුවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  එහිදී දෙරටට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළ අතර ගිවිසුම් හයකටද අත්සන් තැබිය.

මහාචාර්යය මෛත්‍රී වික්‍රමසිංහ සහ  අමාත්‍යවරුන් වන  මංගල සමරවීර, මලික් සමරවික්‍රම, නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටියහ.

By

Related Post