හදිසි තත්වයක් මත වස දමන ලද කොළඹ අවිස්සාවේල්ල මාර්ගය යළි ඇරේ Posted onJune 8, 2016June 8, 2016Author – නිලුපුලී – හදිසියේ ඇති වූ දුමක් හේතුවෙන් අද දින එනම් (ජූනි 8) පෙරවරු 10ට පමණ කොස්ගම සාලාව හමුදා කඳවුර කඳවුර ඉදිරිපිටින් වසා දමන ලද කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය පෙරවරු 10.20 පමණ යළි විවෘත කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.