තලංගම බෝම්බ පිපිරීමක් Posted onJune 9, 2016Author – නිලුපුලී – අද දින එනම් ( ජූනි 9 ) තලංගම පොලීසිය ආසන්නයේ සිදුවු බෝම්බ පිපිරිමක් හේතුවෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවත් කුඩා ළමයෙක් තුවාල ලබා ඇති බවත් පොලිස් වාර්තා සඳහන් කරයි.