අද අලුයම ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් 

– නිලුපුලී –
ඉන්දුනීසියාවේ වෙරළාසන්නයේ  අද   (ජූනි 09)  අළුයම 4.13 ට  රික්ටර් මාපාංක ඒකක 6.2 ක් ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදී ඇත. මෙම භූ කම්පනයෙන්  සුනාමි අනතුරු අවදානමක් නොමැති බවද එම වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.