5 වසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 21 දින පැවැත්වේ

– නිලුපුලී –

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන මස එනම් (අගෝස්තු 21) වන දින  පැවැත්වීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදී.

දිවයිනපුරා පිහිටුවන විභාග මධ්‍යස්ථාන 2959දී අයැදුම්කරුවන් 350701 දෙනෙකු මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමට නියමිතව ඇති බැව් විභාග දෙපාර්තමේන්තුව පැවසීය.