කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගින්නක් 

– නිලුපුලී-
 අද එනම් (ජූනි 7) අලුයම 4.30ට පමණ කුරූණෑගල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ඇතිවූ ගින්නකින්  රුපියල් මිලියනයක පමණ අලාභයක් සිදුව ඇති අතර බාහිර රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන වාට්ටු කිහිපයක් විනාශවී ඇත.